Sunday, May 12, 2013

"අම්මාය" නුඹ




ණය ගැතිය මා
සසර අවසන තෙක්
දැරූ දස මසද
පෙවූ ලේ කිරද
"අම්මාය" නුඹ
කිසිවකුට සම නොවන

3 comments:

  1. පින්තූරෙත් ලොකු කතාවක් තියනවා

    ReplyDelete
  2. රෑ දවල් නොබලා කන්නට දුන් අම්මා.

    ReplyDelete
  3. අම්මාවරුන්ට උපහාරයක්ම වේවා

    ReplyDelete