Saturday, February 9, 2013

බලියා කට නොසිට



ලබාගන් සම්පත්
ලඟට
නිකන් එන බලියා කට
නොසිට
මුගුරුවූ දහසකුත් දහඩිය
පෙලක
පෙනේ මැණිකක් වටිනා
සැමට




 
http://blogawards.radiokalutara.com/





5 comments:

  1. ඒකනම් ඇත්ත,, ළගට එනකම් හිටියොත් නම් හැමදාම ඉන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. හ්ම් , මාත් ටික කාලයක් නිකන් හිටියා , දැන් තේරෙනවා ඒ ගිය කාලයේ ලොකු වටිනාකමක් තියෙනවා කියලා

      Delete
  2. බලියං ඉන්න උං නං ගොඩයි..
    මේ මාත් එහෙම එකෙක් තමා...

    ReplyDelete