Monday, February 4, 2013

මමද වේ


යොයනා අලංකරන ඉන්ගිරිසි
නැතිද මුත්
මමද වේ
නොගැලපෙන
නුඹට
පාරම්පරික පැවතුම්
රකිනා
ග්‍රාමීය ඉහල මධය්‍යම පාන්තික




7 comments:

  1. අද කාලේ කෙල්ලන්ගෙන් බැනුම් අහන වැඩක් බුද්දිකයේ බලාගෙන ...

    ReplyDelete
    Replies
    1. අහලා වැඩක් නැති හේතුව තමයි මේ

      Delete
  2. මේ පන්ති බේදයද නාගරික කරණයේ තවත් පැතිකඩක් ද.

    ReplyDelete
    Replies
    1. නාගරික කරනය එක්ක ගොඩ නැගිල තියෙන අන්තර්ජාතික පාසල් සංස්කෘතියත් එක්ක එක්කහු වෙලා යන දෙයක් කියලයි මට හිතෙන්නේ

      Delete