Thursday, February 7, 2013

දහසක් නෙත් උකුසු




පනිනා පිම්මෙන් අවුරුදු,
වගකිවයුතු දිවියක මායිම්.
බලා සිටී දහසක් නෙත් උකුසු.
හරිහැටි නොපෙනුනද නුඹට,
සමාජ පැවතුම් , පාරම්පරික සුරැකුම්,
හා දෙමාපිය ගුණයන්.
අනේක නොකී දෑ සමග,
රැකගන් නුඹව සමගින් ගෞරවයෙන්..


 

6 comments:

  1. හ්ම්ම් ඇත්ත...කී දෙනෙක් නම් බලාගෙන ඉන්නවද...?

    ReplyDelete
  2. ඔය උකුසු ඇස්නං ඇනයක් ඈ හෙන...

    ReplyDelete
  3. අපි නොදන්නවා උනාට අපි දිහා ඕන තරම් අය බලන් ඉන්නවා..

    ReplyDelete
  4. මේ උකුසු ඇස් කාරයෝ මා දිහාත් ඇස් ගහගෙනනෙ ඉන්නේ..

    ReplyDelete