Sunday, February 24, 2013

සිව් හෙලයේ සිංහලයන්




ඉතිහාසය උගන්වන්න
මරක්කලේ තම්බි පැටව්
පැවත ආවේ විජයගෙන්ලු
තොපි දන්නා තරම තමයි
යක්ශ දේව නා රාක්ශ
සිටියා බොල මේ සිරිලක
එදා පටන් තුරු රැකුමට
සිව් හෙලයේ සිංහලයන්


 

2 comments:

  1. නියමයි. ඔය ටික සර්ව ජාතික වුන අවජාතකයින්ට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  2. සිංහල ලේ නොදුවන අය ලඟ තියෙන්නෙ මේ වාගේ අදහස්ම තමා. උන් හිතන්නෙ අපි ආතක් පාතක් නැතිව උඩින් වැටිල කියල. අපිට විජේ එන්නත් කලින් ධර්මයේ පිහිට බුදුන්ගෙන් ලැබිල තිබුන බවත් ඊට කලින් අපි යම් පමණකින් උගත් ගෝත්‍රික පිරිසක් බවත් ඒ අය නොදන්නෙ අපේ ඉතිහාසෙ ඉගැන්වීමේ හොඳ කම ම තමා.

    ReplyDelete