Tuesday, January 1, 2013

සුභ 2013 වේවා.....



උදාවන නව ඉරක

සොඳුරු සිතුවම් රැගෙන
යන ගමන පැතුම් බැඳ,
වේ වාසනා ඉටුවන

සුභ 2013 වේවා.....

3 comments:

  1. සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  2. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා!!!

    ReplyDelete
  3. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .( කොමෙන්ට් දාන විදිහ වෙනස් කරන්න පුලුවන් නම් හොඳයි )

    ReplyDelete