Wednesday, January 9, 2013

නාමයෙන් සිඳලාවූ කැකුළු මල



නාමයෙන් සිඳලාවූ
අහිංසක කැකුළු මල
ගැන
දුක්වූවද
අප
උන්ගේ නමින්
නැත
කිසිවෙක් උන්ටවත් දින
අද




2 comments:

  1. හරිම කනගාටුදායකයි .සොයුරිය ඔබ සමාදානයේ සැතපේවා!

    ReplyDelete
  2. උන්ම හොඳයි කියපු උන්ගෙම ශරීයා නීතිය ! නොදකින් !

    මොනා උනත් ලාංකිකයෙක් නැති වෙච්ච එක ගැන නම් දුකයි.
    නිවන් සුව පතනවා රිසානට !

    ReplyDelete