Tuesday, March 6, 2012

මේ බඹරා නුඹටම බව




ඉගිකරන ඇස් මා වෙත යොමුව තියේ
පෙම් බැන්ද ඒ කෙලෙස මොහොතකිනේ
මල වටකර බඹරුන් පෙල ගසනු පෙනේ
මේ බඹරා නුඹටම බව කියනු කෙසේ

1 comment:

  1. hmmm....කල යුත්තේ කුමක්‍ද....

    ReplyDelete