Friday, March 30, 2012

වූ ණය මව් කිරට සම




නොවන්නට ඔබ හෙලූ රුධිරය මෙලෙස
නොතිබේවි ලක්මව නිදහස්ව  මෙමට
කැපකරමි මේ දිවිය ඔබ වෙනුවෙන් සබඳ
ගෙවන්නට වූ ණය මව් කිරට සමව

7 comments:

  1. සිරාවට ලස්සනයි

    ReplyDelete
  2. සිරාවට ලස්සනයි

    ReplyDelete
  3. ඔබට සදා ජය !!!!!!!!!!!

    ReplyDelete
  4. ඔබට සදා ජය!!!!!!!!!!

    ReplyDelete
  5. ඔබට සදා ජය !!!!!!!!!!!

    ReplyDelete
  6. ඔබට‍ සදා ජය !!!!!!!

    ReplyDelete