Sunday, January 1, 2012

මේ නව වසරෙහිම



වෙන්නට හෙටක්

ලාහිරු දිළෙන,
සුවඳ හමනා උතුම් මල් පිපෙන,
හදවතට සමකලෙමි
ඒ මල් පෙති සියලු ගෙන,
වන්නට ඔබේ, මේ නව වසරෙහිම

4 comments:

  1. සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  2. අලුත් අවුරුද්ද සුභ වේවා!

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  4. අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...2012 සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete