Tuesday, January 17, 2012

පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට



මියයන්නෙමි මේ මව්බිම මතම
රැකගෙන උරුමයන් ඉතිහාසය සමග
පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට
යක්පුර සිංහයන් අවදියි තවම

1 comment:

  1. ලස්සනයි මල්ලි පුංචි පැදිය.

    ReplyDelete