Monday, September 19, 2011

සොඳුරු ලැම පහස



පුර හදක් දිස්වේ ආකස
සඳ රැස් වැටෙන රෑයම
සිත කය දැවෙයි නලියන
මතක් වී නුඹෙ සොඳුරු ලැම පහස

4 comments:

  1. ලස්සන සිතුවිල්ලක්....

    ReplyDelete
  2. කරන කලට පවු මිහිරියි මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.

    හික්ස් :) මට ඔච්චරමයි හිතට ආවේ.

    ReplyDelete
  3. නිදන්නට රෑ යහන
    සිනිදු සුසිනිදු පහස දෙන
    නුඹේ ඔය සුව යහන
    නැතිව කොහොමදෝ මට

    ReplyDelete