Tuesday, October 11, 2011

අන්තිමට ගොඩවෙන්නෙ මට


උදේ ඉදන් රෑ තෙක්
ඇගේ එල්ලීගෙන
කිරි පොවා
ආරක්ෂාවට
පස්සෙන් දුව දුව
උබලව
කොච්චර හොදට හැදුවත්
අන්තිමට උබල
පොඩි හරි වැරැද්දක් කලාම
උබලගෙ මහ එකාගෙ ඉදන්
රටේ හැම එකාම
අන්තිමට
ගොඩවෙන්නෙ මට

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ කසුන් මල්ලිද?
    ලස්සනයි.
    මේ ඇත්ත නේ, හැම දේටම වැරැද්ද අපිට තමයි හැමදාම.

    ReplyDelete
  3. Chandi said... @

    ඔව් ඔව් , එයා තමයි

    ReplyDelete
  4. ඇත්ත කථාව..මොනදේ කරත් බැනුම් අහන්නේ අම්මනේ !!!!!

    ReplyDelete
  5. ඇත්ත කතාව. වැරැද්දක් කලාම බැනුම් අහන්න වෙන්නේ අම්මට නේ.

    ReplyDelete