Wednesday, August 10, 2011

නොගමි ලැම තුරුළට



ආදරෙයි මම තාමත්ම
වෙන්ව ගිය දුරකට
වෙන කෙනෙක් කිසි දින
නොගමි ලැම තුරුළට
සිහිනයකි නුබ පෙම
සදා හිත බැඳ ගෙන
පතමි ඔබ මගෙම වන
පැතුම මතු භවයක

3 comments:

  1. ලස්සන , සංවේදී පද වැලක් , ඇත්තටම ආදරය කියන්නේ සුන්දර , ජීවිතෙත් එක්ක සදා බැඳුනු හැඟීමක් ,

    තව ලියන්න , අපි එනවා රස විඳින්න

    ReplyDelete
  2. සංසාරේ පුරාම එකම හිතක් වෙනුවෙන් ඉන්න පුලුවන් නම් ඒක කොච්චර හොදයිද !!!!

    ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  3. ආදරය හරිම පුදුම හැඟිමක් ....

    ReplyDelete