Thursday, July 21, 2011

හුරුබුහුටි හෙලු රූ



ලස්සන ලස්සන

හුරුබුහුටි හෙලු රූ
රගන නරක චිත්‍රපට
හිටියානම් මෙවන් කෙල්ලක්
දැක හිත හඩයි
ආදරය කරන්නට
ඒත් නෑ
උබ දකින ඔය රූප ඇත්තටම
ලස්සන වන වග
මහා කලුවරක්
ජීවිත ගිනිගෙන
ඔය රූප වල පිටුපස

5 comments:

  1. Maxxxaaaaaaa poem eka, sirwatama aththa kathawak machan...........

    ReplyDelete
  2. ඇත්ත !!!!
    ඔය මතුපිටින් පේන ලස්සන, සුන්දරත්වය ඇතිලතින් නෑ. නිකන් පුහු ආටෝපේ විතරයි !!!!
    නියම කවි අදහසක් !!!!!

    ReplyDelete
  3. ලක්ෂනයි..හොඳකිවියෙක් වෙන්න අපෙන් සුබ පැතුම්

    ReplyDelete
  4. ඔවු, මරු අදහසක් කියවෙන්නේ... සුබ පතනවා...
    දිගටම ලියපං........

    ReplyDelete