Tuesday, May 3, 2011

අහවල් එකද??


උන්ට එකක්

අපිට තව එකක්
උන්ට තර්ජනයක් වෙනවනම්
ඒ ගැන කටයුතු කරනවලු
යුක්තියලු ඉටුකලේ
එතකොට අපි ඉටුකරගත්තෙ
අහවල් එකද??

3 comments:

  1. උන් සුදුයි..අපි කලුයි නෙ බොල.....රනිල්

    ReplyDelete