Monday, April 18, 2011

සංසර්ගයට පමණක්ම



බලන්නට පෝන් රූ දැන්

කොල්ලො කෙල්ලන් එබි එබෙන්
ඇබ්බැහිව ගියොත් උන්
හෙටක් නැතිවේ ලොවෙත් නම්

ලිංගිකත්වය සංසර්ග පමණ බැව්
වැටහේලු ඇබ්බැහිවු සිතට මින්
අන්තර්ව ආදරය හුරතලය නැතිවුතැන්
වැනසේවි පවුල් මතු ගොඩනැගෙන තැන්


2 comments:

  1. අනේ උඹ බලන්නෙම නැති එකානෙ. :P

    ReplyDelete