Sunday, January 30, 2011

මා කල වරද නම්



වෙන්වෙන්නට සිදුවෙනම්

ආදරය කලේ කිමද මෙලෙසින්
නොපෙනෙන්නටම ගොස් දුරින්
මා කල වරද නම් කුමකින්

පැවසුවේ දා හදවතින්
ආදරෙයි පෙම්වත මෙලෙසකින්
මුදල් අඩු මදි කමින්
දෝ වෙන යහන් මත අද හිදින්

1 comment:

  1. මෙය අද මටද වලංගු වේ. ආදරයක් මුදලට යට යා හැකිද?

    ReplyDelete