Friday, January 14, 2011

හරියාපන් දෙවියනි



මම රෑ වී  ෆේස්බුක් යන වෙලාවේ
චැට් කෙරුමට ආවයි ඇය සිනාවේ
ස්ටක් විය චැට් බොක්ස් මක් වුනාවේ
හරියාපන්, දෙවියනි ඇය නොයාවේ

8 comments:

  1. ඉස්කයිපියේ අයි දී හම්බුනාවේ
    කෑල්ල සෙට් වෙයන්කෝ වාසනාවේ

    ReplyDelete
  2. pirated OS use karanna epa malliye...

    ReplyDelete
  3. Pirated OS use karanna epa malliye.. :|

    ReplyDelete
  4. හික් හික් කොම්පීතර දෙවියන්ට කිව්වනම්

    ReplyDelete
  5. හරි නොයන්න දෙවියනි රෑ දෙවේලේ . . .
    ඇය දමාවි මේ කොල්ලා මුලාවේ. . . .

    ReplyDelete
  6. maxxaaaaaaaaa

    hariyapan deviyane

    ReplyDelete
  7. මරු කොමෙන්ට් පාරවල් ටික , එල

    ReplyDelete