Tuesday, November 23, 2010

පළිගනිමි නිසැකවම



උබ නරුම තිරිසනෙක්

බව දනිමි මම
උබ මා නොදන්නවුද
මම උබව හැදින ගති
දිනක සොයා යමි
තොප සොයාගමි
අත් පා වෙව්ලන්නේ
උබව ඉතුරු නොකරන්නට
ලෝකෙන්ම උබට පමණක්
මා සිත ගිනිගන්න වෛරයක්
මේ අද ලියන්නේ අවසන්
අනතුරු ඇගවීම
දිනක උබ සොයා එන වගට

1 comment:

  1. වයිරයෙන් වයිරය නොසන්සිඳේ...

    ReplyDelete