Tuesday, November 2, 2010

වේය නුබ මා රැඳුනු



නුබෙ රුවට ඇස ඇදුන

සිත වෙතට සිත ඇදුනු
අත ගනිමි නේ සිනිදු
වේය නුබ මා රැඳුනු

අද දුටිමි මල් කැකුල
හෙට දකිමි නේ පැතුම
සුවද ඇඟ කිතිකන්න
සිහිනයෙන් දැකගන්න

ඇය එනා කනිසමට
රැකහිදිමි පවසන්න
දුටිමි නුඔ පියනගන
සිගිති දරු තුරුලෙ හොව

1 comment:

  1. කවිය ඇත්තටම ලස්සනයි මචං .... ඒකයි දැකලා දුවගෙන ආවේ බලලා යන්න .. කවිය නම් බැලුවා අපි යනවා ...

    ජයවේවා!!

    ReplyDelete