Thursday, August 12, 2010

ඈත්ව යනවානම් නුබ




ඈත්ව යනවානම් නුබ
හොදයැයි සිතෙමි විටෙක
අන් කිසිවක් නිසානම් නොව
නුබ මගෙද හොදටම මිස

පැවසිය නොහැක දෙමාපියහට
බැනවදී ප්‍රශ්නය අසා පිම්මටම
ඒත් අත්හරිනු කෙලෙසකද
නුබ මගේ පණ කෙන්ද වන

කෙදිනක හෝ පැවසිය යුතුවන
නුබ මගෙම කර ගැනුමට
වෙන දෙයක් වෙනුය සිත
පැවසුවා පුවත මවගෙ කණ ලංකර

උත්තරය ලෝකයක් සනසන
ඇසුනේ මවගෙ මුවගින් මිහිරිතම
ප්‍රශ්න එන්නේ මිනිසුන්ට නොව
උබ ආදරය කරපන් එය ගැටළුවක් කර නොගෙනම

3 comments:

  1. හ්ම්... ලස්සන නිර්මාණයක් අයියේ...
    ලස්සනට ගලාගෙන යන කතන්දරයක්...
    නියමයි...
    ______
    ජයවේ!

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක් අයියේ...
    හ්ම්.. අපූරුවට ගලපලා තියනවා...
    නියමයි..
    _______
    ජයවේ!

    ReplyDelete
  3. nice one machan
    math asai me wage kiyanawanan matath ;)

    ReplyDelete