Friday, July 30, 2010

කෑ ගසයි මොරදෙමින්



කෑ ගසයි දැන් මොරදෙමින්
මැරෙන මිනිසුන් ගණනමින්
බේත් කෝ අර ගේන කිව්
සති දෙකතුනක් නම් ගියා නෙත්

සාඛච්ඡ් වට බොහොමයක් නොව
මීඩියාවන් පොරකමින්
අනේ උබලට බැරිද හැබැහැට
ගෙවතු සුද්දය තම අතින්

No comments:

Post a Comment