Friday, July 9, 2010

පිප්පී මූන් කි UN



ඉරාක ඇෆ්ගන්

නොදනිති UN
කොසෝවෝ ලංකා
වෙත යොමුවෙන්

කඩමින් කොසෝවෝ
දෙක කරමින්
පෙන්වූ දස්කම්
හරි ඉහලින්

ලංකාවත් සුන්
කරලණු සිත්
දගලති
පිප්පී මූන් කි UN

2 comments: