Thursday, July 1, 2010

රේණු වනසයිද?



ධර්මයක් ඇත ලොව
මිනිස් නිදහස පතළ
එය තුළ දිවි ගෙවන
පෙනේ සොදුරු හෙට ලොවක

අන්ධයන් ජනිතව
සමහරුන් ගිලගෙන
නරුම පිළිවෙත් රැගෙන
සතුන් මෙන් හැසිරෙන

මේ මල් කැකුළු ගෙන
රේණු වනසයි නරුම වෙද
තොපි නම් මොකෙකුන් ම ලොව
කුමට බිහිවිද මනු සතුන් ලෙස
.................................................. ................
පහත හූය හා බැඳේ..



(ගැහැණු දරුවන් සුන්නත් කිරීම තිරිසන් වැඩක් නොවන්නේද??)

2 comments:

  1. මිනිසත් බවේ
    අරුමය....
    නොදකින එකයි
    කරුමය.......
    තිරිසන් සිහින
    දරමින......
    වනසයි
    අධහමින.....
    මනු නොමනු බව
    පසක් කරමින.....

    ReplyDelete
  2. කොහොමත් ඉතින් කලොත් කරන්නේ අම්බ චාටර් බූරැ වැඩනේ. උන් උපන්දා ඉඳන් කරන්නේ කපාගන්න එකයි, කපන එකයි.

    ReplyDelete