Monday, May 18, 2015

විරුවන් නොමැරෙත්



 
ගලාගිය රුධිරය දෙරණ මත
කොපමණ දැයි නිවටුන්ට අමතක මුත්
ලබාදෙන්නට නිදහසක් කැපවූ බැව් නුඹ
මතකයි අපට අවසන් වනතෙක්ම සසර

1 comment:

  1. කවදාවත් අමතක වෙන්නෙ නෑ කසුන්.

    ReplyDelete