Friday, January 31, 2014

මඟ හැරී මොහොත




මඟ හැරී
මොහොත
සොඳුරුතම 
අතරමැද දී
හඹාගිය 
සිහිනයන් 
පොදියක

2 comments:

  1. සිහිනයන් දහසක්ය...
    නමුදු ඒවා යථාර්තයන් නොවන බව සැබෑවක්ය...
    හඹා ගිය සිහිනයන් අමතක කර
    බලාපොරොත්තුවේ අනාගතයට අත වන්න..
    එවිට ඔබේ සිහින යතාර්ථය සොයා යාවි.........

    ReplyDelete