Wednesday, December 11, 2013

වෙව්ලනා දෙකකුල්



වෙව්
නා දෙකකුල්
කිසිදාක නොවූ ලෙසකට
යමක් පැවසීමටවත් බැරිව
කට ලොප්ව
යොමුවූ ඇස් වලින්
ඉඟිකරනා බැව්
සුරංගනාවියක් දෝ
ළඟම හසුනේ උන්

9 comments:

  1. වෙව්ලුන්නෙ නැතුව බඩු ටෝක්කරන්න පුලුවන් බඩුකාරයින්ට..ඉතිං කෙල්ලොත් ඒ වගේ වීරයින්ට වඩාත් මනාපයිනොවැ.

    ReplyDelete
  2. වෙව්ලන්නේ නැතුව ටෝක් කලා නං හරි !

    ReplyDelete
    Replies
    1. උබ හොදට හොයලා බලපන් ඔහොම උනාම කොල්ල කෑල්ල වෙන්නැද්ද කියලා

      Delete
  3. හුස්මක් ගන්න ඔක්කොටම කලින්

    ReplyDelete
    Replies
    1. හුස්ම ගන්න අමතක වෙනවා බන් ඔහොම උනාම

      Delete
  4. ලස්සනයි.සුරංගනාවියට බැල්මක් දැම්ම නං සේරම හරිනෙ.

    ReplyDelete