Sunday, September 30, 2012

දිනකදී පුපුරයි උන්



කඩා වඩා ගෙන
අන් සතු දෑ
රහට ඇති නේ
බලාපන් වෙලාවක්
තලා පෙලූවත්
දිනකදී පුපුරයි උන්
උඹව සුනුවිසුනු කරගෙන

1 comment:

  1. සිත්තරේටම ගැලපෙන කවි සිතුවිල්ල !
    කවියෙන් කියන කතාව සහතික ඇත්ත !

    ReplyDelete