Monday, March 21, 2011

තම සතු වූ නම් යහැක


ඔයිල් ඇත ලොව බිමක
හිතේ එය තම සතු වූ නම් යහැක
අවුස්සා මිනිසුන් ඔවුන්ගේ බිමක
ගහයි ඉහලින් පෙන්වා ආදරෙයි අපි නුබට

2 comments:

  1. උදුරා ගැනුමට අන් සතු සම්පත
    භේද කර සාමයෙන් උන් අයව
    එති දැන් උන් කියා රැකුමට මිනිස් ජීවිත
    සොරාගන්නට සම්පත් සියල්ලම..

    ReplyDelete
  2. විශිෂ්ඨයි කසුන්.....උපරිමයි-suresh madushanka

    ReplyDelete