Wednesday, December 29, 2010

සල්ලි ගැරුවැයි!




අවුරුද්දකුත් අවසන්ව ගිය

දුව පැන මහින්සිත් ඇතිනේ නොව
මුදල් හෙම අතගෑ පමණක්මද
කලේද යමක් ලොවක් යහපත්වන

3 comments:

  1. කතාව නම් ඇත්ත තමයි. සමහරු මුලු අවුරුද්දම වෙහෙසෙන්නේ සල්ලි හොයන්න නේ.

    නියම පද සංකල්පනාවක්. අදයි ඉස් ඉස්සෙල්ලාම කියලා ආවේ දිගටම එන්නම්කෝ.

    ReplyDelete
  2. හොදයි , දිගටම එන්න...

    ReplyDelete
  3. හොද මග පෙන්වීමක්...නියමයි

    ReplyDelete