වැදුවා නොවෙද
දරා දස මසක් තම කුසෙහි
පෙව්වා නොවෙද
කිරි කර ලේ මව් තනෙනි
හැදුවා නොවෙද
සිව් අවුරුදු ඔය අතිනි
දැම්මේ කෙලෙසකද??
කළු ගඟ වෙත තම පුතුනි....
අමිල සදරුවන් පුත නුඔට නිවන් සුව!
(මව් යන උතුම් වූ වදනට යලි කිසිදිනක මෙවන් කළු පැල්ලම් එක් නොවේවා..)
දරා දස මසක් තම කුසෙහි
පෙව්වා නොවෙද
කිරි කර ලේ මව් තනෙනි
හැදුවා නොවෙද
සිව් අවුරුදු ඔය අතිනි
දැම්මේ කෙලෙසකද??
කළු ගඟ වෙත තම පුතුනි....
අමිල සදරුවන් පුත නුඔට නිවන් සුව!
(මව් යන උතුම් වූ වදනට යලි කිසිදිනක මෙවන් කළු පැල්ලම් එක් නොවේවා..)
හ්ම්ම්ම්...
ReplyDeleteහැබැයි එ අම්මාව එතනට පොළඹවපු හේතුත් ඇති නේද?
හැමදාම මාධ්‍ය වලින් පෙන්නන්නේ කතාවක් එක පැත්තක් විතරයි !
ඒ පැහිච්ච කං ඕනේ නැ
නිර්මාණ්යක් විදියට නං උපරමයි
අඩේ... උඹ මාරයි නේ..
ReplyDeleteනියම වචන ටික...
එල...