Tuesday, March 2, 2010

බුද්ධිය සහ හැඟීම්



දුවන අසු
නිසි මග යවන
තීරණය නුබම ගෙන
කිමද
අසරුවා උබ වන

No comments:

Post a Comment