රග්බි තරඟාවලිය අවසන්ව
එහි නායකට වැඩි පැසසුම්
ජයග්රහණය කර බැව් ලොවට
දැනුම් දුන් වගයි හරි ඉහලින්
පිහිනුම් තරඟයක් එන බැවින්
තරඟකරන්නට කිසිවෙකු නැති හෙයින්
හතිලිස් වසක ශූරයකු සමගින්
යොදවයි රග්බි පිටියේ නායකයන්
නායකයත් රැවටී ඇති සැටිත්
කිසිදිනක පිහිනා නැති බැව් දැන දැනත්
ඔබ ලබන ජය කෙසේ වෙත්
නොගිලී බේරෙන්න පතමි සැම එක් සිත්
එහි නායකට වැඩි පැසසුම්
ජයග්රහණය කර බැව් ලොවට
දැනුම් දුන් වගයි හරි ඉහලින්
පිහිනුම් තරඟයක් එන බැවින්
තරඟකරන්නට කිසිවෙකු නැති හෙයින්
හතිලිස් වසක ශූරයකු සමගින්
යොදවයි රග්බි පිටියේ නායකයන්
නායකයත් රැවටී ඇති සැටිත්
කිසිදිනක පිහිනා නැති බැව් දැන දැනත්
ඔබ ලබන ජය කෙසේ වෙත්
නොගිලී බේරෙන්න පතමි සැම එක් සිත්
හෙහෙ, දෙවෙනි එකේ දෙවෙනි පදේ වෙනකම් මට හරියටම තේරුනේ නෑ. මම බැලුව ඒත්, මූ මොකාටද මේ එන්නේ කියලා. සමසිතින් හිතන ඕන කෙනෙක්ට අවබෝධ වෙනවා මේක තමයි ඇත්ත කියලා. එළ එළ. මේක සිරා. :)
ReplyDeleteහැකි වෙයිද ඔහුට ෙනාගිලී ෙබ්රෙන්න?
ReplyDeleteඅපූරැයි යටි අැත!!