නැත මවගෙ උණුහුම....
පුංචි පවුලක් ආදරය ඇතිවටී හරි ලොකු නිල් මැණිකකට වැඩි තිබූ සෙනෙහස බිදී යන්නටරාග සිතුවිලි ඉස්මතුව විත් හැඩි දැඩිව වැඩි නාදුනන කය දැක මවගෙ සිත ඇදී ගෙන ගිය හිරු එබී උදෑසන බලන විට පුංචි නිවහනනැත මවගෙ උණුහුම ගිහින් දුර ඈතකට.................
No comments:
Post a Comment