හොදම යහළු..........
උපන් දිනයේ සිටන් අප සැමඉදිරියට යයි සබදතා සමගින මව , පියා , නෑ වරුන්ගෙන් පසුවටයහළුවන් පැමිණෙන්නේ අප වෙත ඒ යහළු , මේ යහළු අතරිනතෝරගෙන එකෙක් හොදම යාළුවා විලසටඅපේ අනාගත දිවිය බෝ විට පවතින්නෙ ඒ වූ සබද සමගිනතෝර බේරා හරිම ණුවනට ගතයුතුය ලංකර ඒ යහළු අප වෙත
No comments:
Post a Comment