පෙනෙන නොපෙනන සමාජ යතාර්ථය කවියක් වී...
රජයේ අවවාදය..දුම්බීම පිළිකා ඇතිකරයි....
උඹත් ඒ අවවාදය පිළිගන්නවද?
Urannama one nam awushadiya suruttuwak urahan..
අර කොලපාට පෙට්ටියේ ඒවද?
පිළිකාවපසුවටඋන්මාදයඅදටහෙටට පෙර අද ගැන හිතමි... ඒ මගේ හැටි...
තාවකාලික උන්මාදය මක් කොරන්නද? දීර්ඝ කාලීනව විදවපන්කො
හරිහිතමු මෙහෙමමැරුණොත් හෙටපල කිම්දසීමා බැඳි සිතිවිලිවලඑනිසාහොඳා මටයදම් බැඳිදිනසුවාසු දහසකට වඩාඑක තත්පර ගණනකඋන්මාදයෆූ................. @දුම් රොටු පිට කරමින්
මැරුණත් හෙට කම් නැත , කිම්ද නොව අසවනක සංසාරය , චක්රය තාමත් කැරකේ ,තුරා මෙතේ බුදුන් දැක නිවන් දකිනා
උරපන්! බදිනදාට මට කියපන්!
+++++++++++
හොක් හොක්
දුම් දුම් රැලි රැලි ඉවතට - නිකොටින් ගුලු ගුලි ඇතුලටබොම් බොම් බොම් එක පිට එක - යං යං යං මරු තුරුලට
අනිවාර්යෙන්ම දුං බීම පිළිකා ඇති කරයි.
සොදුරු අඩවියක් එන්නං දිගටම මාත්... මම සමකය වටේ ලියන නලීන්
දුම් බීම නිසරු භාවය ඇති කිරීමට හේතු වේ! අනාගතේ අදුරු වේවි මලේ! හත් මුතු පරම්පරාවම ඉවරයි..! මෙන්න රිසර්ච් පේපර්ස්! http://www.webmd.com/smoking-cessation/news/20100910/smokers-sperm-less-fertilehttp://www.ncbi.nlm.nih.gov/pubmed/4054326
අයියෝ
උරා අගලක් දිග කොටයක්මුවින් ඇතුලට අගල් ගණනක්යාර ගනනක් දිගැති දිවියක්යට කරයි ගත රියන් හතරක්
දුම් දමන අවියේඅවවාද අවලාදවේසිතටමේ සියල්ල මිහිපිට හැදුනේවිදින්නට විදවන්නට මිසක රැකෙන්නටනොවේ නම්....කාපල්ලා බීපල්ලානටපල්ලා....දුම් වැටිය නවතන්නදෙන වචන බොරුවක්ය....මිත්යාවක්ය පුරසාරමකය පිළිකාව................හදන්න උදව් කෙරුවේ උන්හදන්න බලය දුන්නේ උන්හදන එකේ කොමිස් ගන්නේ උන්දුම්වැටිය පිළිකාවක් කරනටන නාඩගමක හැඩවිකාරයක්ය මිහිපිට....වසා කම්හල හෙට නොකියා ඉදිමු බොරුවටපිළිකාව ඇත්තේකොතනදඒ .......
සුද්දා දුම් බිව්වෙ ශිතල නැති කොර ගන්න .අපි ඇයි දුම් බොන්නෙ?මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
රජයේ අවවාදය..
ReplyDeleteදුම්බීම පිළිකා ඇතිකරයි....
උඹත් ඒ අවවාදය පිළිගන්නවද?
DeleteUrannama one nam awushadiya suruttuwak urahan..
ReplyDeleteඅර කොලපාට පෙට්ටියේ ඒවද?
Deleteපිළිකාව
ReplyDeleteපසුවට
උන්මාදය
අදට
හෙටට පෙර අද ගැන හිතමි... ඒ මගේ හැටි...
තාවකාලික උන්මාදය මක් කොරන්නද? දීර්ඝ කාලීනව විදවපන්කො
Deleteහරි
Deleteහිතමු මෙහෙම
මැරුණොත් හෙට
පල කිම්ද
සීමා බැඳි
සිතිවිලිවල
එනිසා
හොඳා මට
යදම් බැඳි
දින
සුවාසු දහසකට වඩා
එක තත්පර ගණනක
උන්මාදය
ෆූ................. @දුම් රොටු පිට කරමින්
මැරුණත් හෙට කම් නැත , කිම්ද නොව අසවනක සංසාරය , චක්රය තාමත් කැරකේ ,තුරා මෙතේ බුදුන් දැක නිවන් දකිනා
Deleteඋරපන්! බදිනදාට මට කියපන්!
ReplyDelete+++++++++++
Deleteහොක් හොක්
Deleteදුම් දුම් රැලි රැලි ඉවතට - නිකොටින් ගුලු ගුලි ඇතුලට
ReplyDeleteබොම් බොම් බොම් එක පිට එක - යං යං යං මරු තුරුලට
අනිවාර්යෙන්ම දුං බීම පිළිකා ඇති කරයි.
ReplyDeleteසොදුරු අඩවියක් එන්නං දිගටම මාත්...
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
දුම් බීම නිසරු භාවය ඇති කිරීමට හේතු වේ! අනාගතේ අදුරු වේවි මලේ! හත් මුතු පරම්පරාවම ඉවරයි..! මෙන්න රිසර්ච් පේපර්ස්!
ReplyDeletehttp://www.webmd.com/smoking-cessation/news/20100910/smokers-sperm-less-fertile
http://www.ncbi.nlm.nih.gov/pubmed/4054326
අයියෝ
ReplyDeleteඋරා අගලක් දිග කොටයක්
ReplyDeleteමුවින් ඇතුලට අගල් ගණනක්
යාර ගනනක් දිගැති දිවියක්
යට කරයි ගත රියන් හතරක්
දුම් දමන අවියේ
ReplyDeleteඅවවාද අවලාදවේ
සිතට
මේ සියල්ල
මිහිපිට හැදුනේ
විදින්නට විදවන්නට
මිසක රැකෙන්නට
නොවේ නම්....
කාපල්ලා බීපල්ලා
නටපල්ලා....
දුම් වැටිය නවතන්න
දෙන වචන බොරුවක්ය
....
මිත්යාවක්ය පුරසාරමකය
පිළිකාව................
හදන්න උදව් කෙරුවේ උන්
හදන්න බලය දුන්නේ උන්
හදන එකේ කොමිස් ගන්නේ උන්
දුම්වැටිය පිළිකාවක් කර
නටන නාඩගමක හැඩ
විකාරයක්ය මිහිපිට....
වසා කම්හල හෙට
නොකියා ඉදිමු
බොරුවට
පිළිකාව ඇත්තේ
කොතනද
ඒ .......
සුද්දා දුම් බිව්වෙ ශිතල නැති කොර ගන්න .අපි ඇයි දුම් බොන්නෙ?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)