පෙනෙන නොපෙනන සමාජ යතාර්ථය කවියක් වී...
ඡන්දෙ ඉල්ලන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑ බූරුවො
නියම සිතුවිල්ලක් !!!
බුරන බල්ලෝ බලා දන්නේ නැතුව බැලු, එහෙමත් මිනිස්සු කියනවා... එත් ඉතින් රට බෙර ගත්ත මේ මනුස්සය කරපු එකම වැරැද්ද චන්දෙ ඉල්ලපු එකද?
Anonymous said...@ chandimal said...@චන්දය ඉල්ලීම ගැන නෙමේ මෙකෙන් කියන්නේ , ඊට වැඩිය ගැබුරුයි.
ගිජිකුම් බිඳින එකසර කෙසරිඳු බළැති කෙතරම් සා වුවත් තණ කබල නොබුදිති සුපසන් ගුණෙන් යුතු උතුමෝ අභිමනැති දිවිහිම් කොටත් නොපනත් කම් නොම කෙරෙතිහස්තියෙකුගේ බල පරාක්‍රම බිඳින ඒකචාරී සිංහයකු කොයි තරම කුසගිනි වුවත් තණකොල නොකන්නේ කෙසේද එපරිදිම උසස් ගුණයෙන් යුක්ත උත්තමයෝ තමන්ගේ ජීවිතය සුන් වුවත් නිහීන ක්‍රියාවන් නොකරති.පරසිදු පබු දනන් සෙවි පමණින් මහරූ බෙළනිඳු මද වුවත් නොකෙරෙති රුපුන් සරූ බරණිඳු ගෙළ වසන නා රද වෙමින් ගරූ ගුරුළිඳු වෙතින් ඇසි යහළු කිම තොරතුරූසුප්රසිද්ධ ප්‍රභූ ජනයා ඇසුරු කරන ඇතැමුන් තමාට වඩා උසස් ගුණයෙන් යුක්ත බලය අඩු උත්තමයන් පහත් කොට ආමණ්ත්‍රණය කරන්නේ කෙසේද යත් විෂ්ණු දෙවියන්ගේ ගෙළෙහි වසනා නාග රාජයාද(දෙවියන්ගේ බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන) තමාට වඩා හැකියාවන් ඇති තමා පරදවන ගුරුලාගෙන් යාළුවේ තොරතුරු කොහොමදැයි අවඥාවෙන් අසන්නා මෙනි.මට මතක විදියට මේ කවි අපිට ඉස්කෝලෙදි ඉගැන්නුවේ ජීවිතේදි ප්‍රයෝජනවත් වෙයි කියලා. මම හරි නම් මේවා සුභාෂිතේ තියන කවි.ඒත් ඉතින් අපි කී දෙනෙක් මේවා ප්‍රයෝජනේට ගන්නවද කියලා නම් මට සැකයි. මේ ගොඩක් නිවුස් සයිට් වල බ්ලොග් වල කමෙන්ට් දැක්කම මට නිතර එහෙම හිතෙනවා. කැමති කට්ටිය තමන්ට කැමති විදියට මේවා ගලපගනිත්වා.
ඡන්දෙ ඉල්ලන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑ බූරුවො
ReplyDeleteනියම සිතුවිල්ලක් !!!
ReplyDeleteබුරන බල්ලෝ බලා දන්නේ නැතුව බැලු, එහෙමත් මිනිස්සු කියනවා... එත් ඉතින් රට බෙර ගත්ත මේ මනුස්සය කරපු එකම වැරැද්ද චන්දෙ ඉල්ලපු එකද?
ReplyDeleteAnonymous said...@
ReplyDeletechandimal said...@
චන්දය ඉල්ලීම ගැන නෙමේ මෙකෙන් කියන්නේ , ඊට වැඩිය ගැබුරුයි.
ගිජිකුම් බිඳින එකසර කෙසරිඳු බළැති
ReplyDeleteකෙතරම් සා වුවත් තණ කබල නොබුදිති
සුපසන් ගුණෙන් යුතු උතුමෝ අභිමනැති
දිවිහිම් කොටත් නොපනත් කම් නොම කෙරෙති
හස්තියෙකුගේ බල පරාක්‍රම බිඳින ඒකචාරී සිංහයකු කොයි තරම කුසගිනි වුවත් තණකොල නොකන්නේ කෙසේද එපරිදිම උසස් ගුණයෙන් යුක්ත උත්තමයෝ තමන්ගේ ජීවිතය සුන් වුවත් නිහීන ක්‍රියාවන් නොකරති.
පරසිදු පබු දනන් සෙවි පමණින් මහරූ
බෙළනිඳු මද වුවත් නොකෙරෙති රුපුන් සරූ
බරණිඳු ගෙළ වසන නා රද වෙමින් ගරූ
ගුරුළිඳු වෙතින් ඇසි යහළු කිම තොරතුරූ
සුප්‍රසිද්ධ ප්‍රභූ ජනයා ඇසුරු කරන ඇතැමුන් තමාට වඩා උසස් ගුණයෙන් යුක්ත බලය අඩු උත්තමයන් පහත් කොට ආමණ්ත්‍රණය කරන්නේ කෙසේද යත් විෂ්ණු දෙවියන්ගේ ගෙළෙහි වසනා නාග රාජයාද(දෙවියන්ගේ බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන) තමාට වඩා හැකියාවන් ඇති තමා පරදවන ගුරුලාගෙන් යාළුවේ තොරතුරු කොහොමදැයි අවඥාවෙන් අසන්නා මෙනි.
මට මතක විදියට මේ කවි අපිට ඉස්කෝලෙදි ඉගැන්නුවේ ජීවිතේදි ප්‍රයෝජනවත් වෙයි කියලා. මම හරි නම් මේවා සුභාෂිතේ තියන කවි.ඒත් ඉතින් අපි කී දෙනෙක් මේවා ප්‍රයෝජනේට ගන්නවද කියලා නම් මට සැකයි. මේ ගොඩක් නිවුස් සයිට් වල බ්ලොග් වල කමෙන්ට් දැක්කම මට නිතර එහෙම හිතෙනවා. කැමති කට්ටිය තමන්ට කැමති විදියට මේවා ගලපගනිත්වා.