සිතට නැගෙන අදහස්
පෙනෙන නොපෙනන සමාජ යතාර්ථය කවියක් වී...
Monday, May 18, 2015
විරුවන් නොමැරෙත්
ගලාගිය රුධිරය දෙරණ මත
කොපමණ දැයි නිවටුන්ට අමතක මුත්
ලබාදෙන්නට නිදහසක් කැපවූ බැව් නුඹ
මතකයි අපට අවසන් වනතෙක්ම සසර
Monday, November 24, 2014
අගනේය නුඹ නම්
හමුවිය
අගනේය
කරනා
වූ
ආදරය
නුඹ නම්
Monday, June 16, 2014
සාපකරනා බැව් තොපිට
සාපකරනා බැව් තොපිට
තොපගේ දරුවන් හෙට
මතක් වී උන් තව
සිංහලයන් නොවන බැව් දැන
Sunday, May 18, 2014
තෙත්වූ රුධිරයෙන්
තෙත්වූ රුධිරයෙන් භූමිය
ඉස්,මස්,ඇට නහර මතින් ගලාගිය
හෙළදිව එක්සේසත්ව අද වැජබෙයි
උත්තමාචාරය දැයේ විරුවනට
Thursday, April 17, 2014
නිදි නැති නෙත්
නිදි නැති නෙත් මත
ඔබ රුව පමණක්ම
දරාගන්නට බැරි තරමට
ආදරය කරනා බැව්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)