සිතට නැගෙන අදහස්
පෙනෙන නොපෙනන සමාජ යතාර්ථය කවියක් වී...
Wednesday, May 23, 2012
සදාතනික පහසක්
පෝදා සඳ රැසට
රැවටී
සදාතනික පහසක් සොයනා
නූගත් හිත
Friday, May 18, 2012
උත්තමාචාරය
සිරිලක එක් සේසත්ව
හෙලූ රුධිරයෙන්
සිව්හෙලේ උත්තමාචාරය
පුදන්නේ , තුන්වසක් සපිරෙන අදට
Thursday, May 17, 2012
රැකගන්න ගෞරවය
නිදහස්ව
නිශ්ෂබ්දව
රැකගන්න
ගෞරවය
තවමත්
ඉතිරි වූ...
Sunday, May 6, 2012
සිතුවිලි ඉකිගසන
නිදියන්න ඉඩදෙන්න නුඹ තුරුලේම
පවසන්න, ඉඩදෙන්න බැරිදෝ මන්ද?
ඉවසන්න බෑ .. කියන සිතුවිලි ඉකිගසන
කියන දේ නාහන හිත, මේ පිම්මේ දුවන
Friday, April 27, 2012
ඉවසපන් සිව්හෙලේ
ඩොලර් මත නටන කැනහිලුන්
ග්‍රීස් යකාගෙන් බැරිවුන සෙල්ලම්
නැවතත් නටන්නට සැරසෙත්
ඉවසපන් සිව්හෙලේ ඉවසපන්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)