Thursday, April 17, 2014

නිදි නැති නෙත්




නිදි නැති නෙත් මත
ඔබ රුව පමණක්ම
දරාගන්නට බැරි තරමට
ආදරය කරනා බැව්

Friday, January 31, 2014

මඟ හැරී මොහොත




මඟ හැරී
මොහොත
සොඳුරුතම 
අතරමැද දී
හඹාගිය 
සිහිනයන් 
පොදියක

Wednesday, January 1, 2014

Wednesday, December 11, 2013

වෙව්ලනා දෙකකුල්



වෙව්
ලනා දෙකකුල්
කිසිදාක නොවූ ලෙසකට
යමක් පැවසීමටවත් බැරිව
කට ලොප්ව
යොමුවූ ඇස් වලින්
ඉඟිකරනා බැව්
සුරංගනාවියක් දෝ
ළඟම හසුනේ උන්

Friday, November 1, 2013

පෙවූ ඒ විරු කිරට




කැපකලාවූ රුධිරය මතින්
සිව් හෙලය අද එක් සේසත්ව
උත්තමාචාර වේ මව්නි
පෙවූ ඒ විරු කිරට