Tuesday, August 23, 2011

පෙන්වා බොරු ග්‍රීස් යකුන් අපට




පෙන්වා බොරු ග්‍රීස් යකුන් අපට
මරාදමයයි අහිංසක කලු සිහලුන්ව
උවමනාවේ අරාජික කෙරුම මව්බිම
අන්ත ජිහාඩිලා හා ඊලාම් නරියන්ට

Wednesday, August 10, 2011

නොගමි ලැම තුරුළට



ආදරෙයි මම තාමත්ම
වෙන්ව ගිය දුරකට
වෙන කෙනෙක් කිසි දින
නොගමි ලැම තුරුළට
සිහිනයකි නුබ පෙම
සදා හිත බැඳ ගෙන
පතමි ඔබ මගෙම වන
පැතුම මතු භවයක

Saturday, July 23, 2011

සිතේ සාපලත් බවනම් තොප



කිරි පොවා ඇතිදැඩි කල
මරද්දිත් අහිංසක දහස්දෙන
අලවා ලේබල් විමුකුත්තිකාමී නම්
සිතේ සාපලත් බවනම් තොප
දරුණු පහරින් රටම ගිණිගෙන
දැන් දැන් තේරීගෙන එන සැටිත්
ත්‍රස්තවාදය නම් නරුම බැව්

Thursday, July 21, 2011

හුරුබුහුටි හෙලු රූ



ලස්සන ලස්සන

හුරුබුහුටි හෙලු රූ
රගන නරක චිත්‍රපට
හිටියානම් මෙවන් කෙල්ලක්
දැක හිත හඩයි
ආදරය කරන්නට
ඒත් නෑ
උබ දකින ඔය රූප ඇත්තටම
ලස්සන වන වග
මහා කලුවරක්
ජීවිත ගිනිගෙන
ඔය රූප වල පිටුපස

Wednesday, July 6, 2011

යන්න ඈත දුරස් වෙලා



එන්න ලගට මගෙ රන්කද
කිව්ව මේ මුවින්,
යන්න ඈත දුරස් වෙලා
කියන්නට වූ බැවින්
මක් කරන්න මට නොතේරි
ගියානේ සිතින්
දෙමව්පියන් ප්‍රමුඛ වීය
ඔබ පසෙක ලමින්