tag:blogger.com,1999:blog-1959542621593917380.post1490760897157182256..comments2023-07-12T18:46:14.339+05:30Comments on සිතට නැගෙන අදහස්: උරනා තාලෙටBuddhika kasunhttp://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1959542621593917380.post-20707323838256899712013-02-05T19:34:36.325+05:302013-02-05T19:34:36.325+05:30සුද්දා දුම් බිව්වෙ ශිතල නැති කොර ගන්න .අපි ඇයි දුම...සුද්දා දුම් බිව්වෙ ශිතල නැති කොර ගන්න .අපි ඇයි දුම් බොන්නෙ?
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-91260129580466269602013-02-04T22:04:31.644+05:302013-02-04T22:04:31.644+05:30දුම් දමන අවියේ
අවවාද අවලාදවේ
සිතට
මේ සියල්ල
මිහිප...දුම් දමන අවියේ
අවවාද අවලාදවේ
සිතට
මේ සියල්ල
මිහිපිට හැදුනේ
විදින්නට විදවන්නට
මිසක රැකෙන්නට
නොවේ නම්....
කාපල්ලා බීපල්ලා
නටපල්ලා....
දුම් වැටිය නවතන්න
දෙන වචන බොරුවක්ය

මිත්යාවක්ය පුරසාරමකය
පිළිකාව................
හදන්න උදව් කෙරුවේ උන්
හදන්න බලය දුන්නේ උන්
හදන එකේ කොමිස් ගන්නේ උන්

දුම්වැටිය පිළිකාවක් කර
නටන නාඩගමක හැඩ
විකාරයක්ය මිහිපිට....
වසා කම්හල හෙට
නොකියා ඉදිමු
බොරුවට
පිළිකාව ඇත්තේ
කොතනද
ඒ .......
Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-19943825547175716942013-01-30T22:40:55.177+05:302013-01-30T22:40:55.177+05:30උරා අගලක් දිග කොටයක්
මුවින් ඇතුලට අගල් ගණනක්
යාර ග...උරා අගලක් දිග කොටයක්
මුවින් ඇතුලට අගල් ගණනක්
යාර ගනනක් දිගැති දිවියක්
යට කරයි ගත රියන් හතරක්sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-24740228899842781752013-01-30T22:32:34.282+05:302013-01-30T22:32:34.282+05:30අයියෝඅයියෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-58044685330799982712013-01-30T21:25:59.792+05:302013-01-30T21:25:59.792+05:30දුම් බීම නිසරු භාවය ඇති කිරීමට හේතු වේ! අනාගතේ අදු...දුම් බීම නිසරු භාවය ඇති කිරීමට හේතු වේ! අනාගතේ අදුරු වේවි මලේ! හත් මුතු පරම්පරාවම ඉවරයි..! මෙන්න රිසර්ච් පේපර්ස්!

http://www.webmd.com/smoking-cessation/news/20100910/smokers-sperm-less-fertile

http://www.ncbi.nlm.nih.gov/pubmed/4054326උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-28583495860804043252013-01-30T13:53:29.447+05:302013-01-30T13:53:29.447+05:30සොදුරු අඩවියක් එන්නං දිගටම මාත්...
මම සමකය වටේ ලි...සොදුරු අඩවියක් එන්නං දිගටම මාත්...
මම සමකය වටේ ලියන නලීන්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-47600698405675245732013-01-30T09:05:03.814+05:302013-01-30T09:05:03.814+05:30අනිවාර්යෙන්ම දුං බීම පිළිකා ඇති කරයි.අනිවාර්යෙන්ම දුං බීම පිළිකා ඇති කරයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-32165786626144554272013-01-30T07:24:15.806+05:302013-01-30T07:24:15.806+05:30මැරුණත් හෙට කම් නැත , කිම්ද නොව අසවනක සංසාරය , චක්...මැරුණත් හෙට කම් නැත , කිම්ද නොව අසවනක සංසාරය , චක්රය තාමත් කැරකේ ,තුරා මෙතේ බුදුන් දැක නිවන් දකිනාBuddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-13666865056757568092013-01-30T00:27:53.408+05:302013-01-30T00:27:53.408+05:30හරි
හිතමු මෙහෙම
මැරුණොත් හෙට
පල කිම්ද
සීමා බැඳි
ස...හරි
හිතමු මෙහෙම
මැරුණොත් හෙට
පල කිම්ද
සීමා බැඳි
සිතිවිලිවල

එනිසා
හොඳා මට
යදම් බැඳි
දින
සුවාසු දහසකට වඩා
එක තත්පර ගණනක
උන්මාදය

ෆූ................. @දුම් රොටු පිට කරමින්thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-74912881708179567232013-01-29T22:56:13.626+05:302013-01-29T22:56:13.626+05:30තාවකාලික උන්මාදය මක් කොරන්නද? දීර්ඝ කාලීනව විදවපන්...තාවකාලික උන්මාදය මක් කොරන්නද? දීර්ඝ කාලීනව විදවපන්කොBuddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-66395471288406799112013-01-29T22:56:00.170+05:302013-01-29T22:56:00.170+05:30දුම් දුම් රැලි රැලි ඉවතට - නිකොටින් ගුලු ගුලි ඇතුල...දුම් දුම් රැලි රැලි ඉවතට - නිකොටින් ගුලු ගුලි ඇතුලට
බොම් බොම් බොම් එක පිට එක - යං යං යං මරු තුරුලට සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-86766244413216302032013-01-29T22:55:11.607+05:302013-01-29T22:55:11.607+05:30හොක් හොක්හොක් හොක්Buddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-19424176388142846952013-01-29T22:54:13.572+05:302013-01-29T22:54:13.572+05:30අර කොලපාට පෙට්ටියේ ඒවද?අර කොලපාට පෙට්ටියේ ඒවද?Buddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-23269981725807602802013-01-29T22:53:49.813+05:302013-01-29T22:53:49.813+05:30++++++++++++++++++++++සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-10124858298695831702013-01-29T22:52:09.581+05:302013-01-29T22:52:09.581+05:30උරපන්! බදිනදාට මට කියපන්!උරපන්! බදිනදාට මට කියපන්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-31385112014151535002013-01-29T22:48:29.986+05:302013-01-29T22:48:29.986+05:30පිළිකාව
පසුවට
උන්මාදය
අදට
හෙටට පෙර අද ගැන හිතමි.....පිළිකාව
පසුවට
උන්මාදය
අදට

හෙටට පෙර අද ගැන හිතමි... ඒ මගේ හැටි...thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-25406281184902884492013-01-29T22:47:30.690+05:302013-01-29T22:47:30.690+05:30Urannama one nam awushadiya suruttuwak urahan.. Urannama one nam awushadiya suruttuwak urahan.. Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-78023651503539482392013-01-29T21:25:33.041+05:302013-01-29T21:25:33.041+05:30උඹත් ඒ අවවාදය පිළිගන්නවද?උඹත් ඒ අවවාදය පිළිගන්නවද?Buddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-1959542621593917380.post-29655959955335171392013-01-29T21:21:44.273+05:302013-01-29T21:21:44.273+05:30රජයේ අවවාදය..
දුම්බීම පිළිකා ඇතිකරයි....රජයේ අවවාදය..
දුම්බීම පිළිකා ඇතිකරයි....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com