Friday, February 8, 2013

වෙහෙසී දැන්නම්


පියවරක් නොමැතිව
ලතවෙන සිත
දුවයි , ඒ මේ අත
ලස්සනද , දැනුමද , රූ සපුවද , පවුල් පසුබිමද
සොය සොයා
තෝරගත නොහැකි අවසානයක
කාලය ගතවී
හිරු එබෙන, මූහුද සිපගනින
අනේක වාරයන්, දැක දැක පමණක්ම
වෙහෙසී දැන්නම් , 
සොයයි ඕනෑම කෙල්ලක් නම් දැන්

4 comments:

  1. අනේ මන්දා හොයල අරගනම බලන්නකෝ..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. වෙලාව වෙලාව,හොදම දේ ලැබෙන්නෙ හොදම වෙලාව ආවමලුනේ... එතකන් ඉවසන්ටකෝ..

    ReplyDelete
  3. හොයලා හොයලම තොරලා තෝරලම හෙම්බත් වෙලා වගේ...

    ReplyDelete
  4. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි
    ඉවසිය යුතුම තැන..
    කවි සිතිවිල්ල අගෙයි.. :)

    ReplyDelete