Saturday, October 16, 2010

සිඟන්නාගෙන් සිඟාකෑම



උකුස් ඇස් මා ඒ මේ අත
නගරය හරි කලබලකාරී
බලාපොරොත්තුව අමුතු සිදුවීම්
නැත කිසිව්ටෙක දැක
පත්තර , ටෙලි රූප වලින් මිස
එකෙහෙනෙහිම මා ඉදිරිපිට
වාහනයක් ආ සැනින්
ජෙනෙල් විවරව
"ගෙනෙන් රුපියල් දහසක්"
හිගන්නියක් වඩාගෙන දරුවෙක්
කැටයෙන් ගත් දහස ඩැහැගත්
වාහනය අතුරුදන් විය මොහොතින්